හෙට ඇතැම් පළාත්වලට ඉහළ උණුසුම් තත්ත්වයක්!

By Shehan May 05, 2025 11:08 AM GMT
Report

හෙට (06) නැගෙනහිර, උතුරු, වයඹ, උතුරු-මැද පළාත්වලත්, මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම, “අවධානය යොමු කළ යුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

අනිද්දා නිවාඩු ලැබෙන පාසල් ලැයිස්තුව මෙන්න

අනිද්දා නිවාඩු ලැබෙන පාසල් ලැයිස්තුව මෙන්න

ඒ අනුව, එම ප්‍රදේශවල ජනතාව විමසිලිමත් වන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත්2014-2023 දැනුම් දී ඇත.

අදාළ නිවේදනය පහත දැක්වේ.


GalleryGallery