බ්‍රිතාන්‍යය බලා යෑමට පැමිණි තරුණියක් කටුනායක ගුවන් තොටුපොළේදී හදිසියේ අත්අඩංගුවට..

Report

කූඨ ලෙස සකස් කළ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන බ්‍රිතාන්‍යය බලා යෑමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණියක සහ ඇයට සහය දැක්වූ තැරැව්කරුවෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත .

කලමුල්ලේ ටශීගේ මරුවා කොටුවේ..

කලමුල්ලේ ටශීගේ මරුවා කොටුවේ..

මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාව 24 හැවිරිදි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

ඇයගේ ගමන් බලපත්‍රය පිළිබඳව සැක සිතූ නිලධාරීන් විසින් සිදුකළ තාක්ෂණික පරීක්ෂා කිරීම්වලදී වෙනත් කාන්තාවකගේ ගමන් බලපත්‍රයකට මෙම තරුණියගේ තොරතුරු ඇතුළත් කර කූඨ ලෙස සකස් කර ඇති බවට තහවුරු විය.