බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකු හදිසියේම මිය යයි.. 05ක් ප්‍රතිකාර ලබයි..
Galle
Sri Lanka
Department of Prisons Sri Lanka
Prisons in Sri Lanka
Prison
By krishani
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනෙකු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා.
එමෙන්ම තවත් රැඳවියන් පස් දෙනෙකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, දැනට බන්ධනාගාරයේ සිටින සියලු රැඳවියන්ට මුව ආවරණ පළදින ලෙස ද උපදෙස් ලබා දී ඇති බව සඳහන් වේ.
