ලක්ෂ දෙකකට.. ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

Report

වගා බිම් අක්කර ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සදහන් කර තිබෙනවා.

ඒ පසුගිය දිනවල බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් ය.

ලංකාවටම සතුටු වෙන්න පුළුවන්?.. මුදල් අමාත්‍යංශයෙන් මේ දැන් කළ.. දැනුම්දීම මෙන්න..

ලංකාවටම සතුටු වෙන්න පුළුවන්?.. මුදල් අමාත්‍යංශයෙන් මේ දැන් කළ.. දැනුම්දීම මෙන්න..

වහාම, අද සිට පැනවෙන තහනම.. මේ දේවල් කරන්න බෑ.. ජනතාවටයි මේ දැනුම්දීම..

වහාම, අද සිට පැනවෙන තහනම.. මේ දේවල් කරන්න බෑ.. ජනතාවටයි මේ දැනුම්දීම..

ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංහආරච්චි සදහන් කළේ අයහපත් කාලගුණයෙන් ගොවීන් ලක්ෂයක් පමණ වගා හානි වාර්තා කර ඇති බවයි.

මේ අතර, වගා බිම්වල හානිය තක්සේරු කිරීම ආරම්භ කර ඇති බව සදහන් වේ.

You May Like This Video👇 

.