විදේශිකයින් දෙදෙනෙක් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට

Police spokesman Law and Order Drugs Latest Headlines Sinhala news
By Shehan Aug 03, 2025 04:11 AM GMT
Shehan

Shehan

Report

කිලෝග්‍රෑම් 08කට අධික කුෂ් මත්ද්‍රව්‍ය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඔවුන්ව කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බවයි.

වයස අවුරුදු 38 සහ 47 හැවිරිදි වියේ පසුවන ඉන්දීය ජාතිකයන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

උතුරේ වැහෙන පාසල් - රජයේ තීරණයට උතුරේ ඇමතිත් කැමතියි

උතුරේ වැහෙන පාසල් - රජයේ තීරණයට උතුරේ ඇමතිත් කැමතියි

ඇමරිකානු ගිවිසුම් පිළිබඳව පැහැදිලිව කිරීමට රජයට එජාපයේ දැඩි බලකරුවාවක්

ඇමරිකානු ගිවිසුම් පිළිබඳව පැහැදිලිව කිරීමට රජයට එජාපයේ දැඩි බලකරුවාවක්

ReeCha