රුසියාවේ ප්‍රහාරයකින් යුක්‍රේනයේ 31ක් මිය යයි

Report

රුසියාව විසින් යුක්‍රේනයේ කියෙව් අගනුවරට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 31 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 159 දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ.

රුසියාව මෙම ප්‍රහාරය සඳහා ඩ්‍රෝන යානා 300කට අධික සංඛ්‍යාවක් සහ මිසයිල 08ක් යොදාගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

අද ලග්න පලාපල - 2025 අගෝස්තු 03 | මේෂ, මිථුන, කටක සහ ධනු ලග්න හිමියනි - අද ඔබේ තීරණ ජීවිතය වෙනස් කළ හැකිය

අද ලග්න පලාපල - 2025 අගෝස්තු 03 | මේෂ, මිථුන, කටක සහ ධනු ලග්න හිමියනි - අද ඔබේ තීරණ ජීවිතය වෙනස් කළ හැකිය

වාසනාව ඔබ පැත්තේද? ඔබේ ලොතරැයි ජය මෙතැනින් බලන්න

වාසනාව ඔබ පැත්තේද? ඔබේ ලොතරැයි ජය මෙතැනින් බලන්න