චීන ලදුන් දෙදෙනෙක් මෙහෙ ඉදලා ගජරාමෙට කරන ගිය වැඩක් මාට්ටු..

By Piyumika Nov 12, 2024 01:58 AM GMT
Report

සංචාරක වීසා මත මෙරටට පැමිණි වෙළඳාම් කරමින් සිටි විදේශිකයින් දෙදෙනෙකු ඊයේ (12) පස්වරුවේ මහනුවර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිංදු වෙනුවට රෑට පිරිත් දාන්න කිව්වා කියලා කරපු අපරාධයක තරම..(PHOTOS)

සිංදු වෙනුවට රෑට පිරිත් දාන්න කිව්වා කියලා කරපු අපරාධයක තරම..(PHOTOS)

මහනුවර සංචාරක පොලිස් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

අත්අඩංගුවට ගත සකකාරියන් වයස අවුරුදු 47 හා 48 යන වයස් වල පසුවන චීන ජාතික කාන්තාවන් දෙදෙනෙකි.