ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

Report

තුර්කි රජය ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ ගාසාහි ජන සංහාරයක් සිදුකළ බවට චෝදනා කරමිනි.

එමෙන්ම ඔහුට අමතරව, යුද්ධයට සම්බන්ධ තවත් ඉහළ නිලධාරීන් 37 දෙනෙක්ට එරෙහිව ද මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත.

ඒ අතරට ඊශ්‍රායල් ආරක්ෂක ඇමති කැට්ස්, ජාතික ආරක්ෂක අමාත්‍ය බෙන් ග්වියර් ද ඇතුළත් වී තිබේ.

2026 අයවැයට ඉහළ ඇඟයීමක්

2026 අයවැයට ඉහළ ඇඟයීමක්

21 රැලියට මහින්ද එයිද ?

21 රැලියට මහින්ද එයිද ?

දානකල් බලන් හිටපු අද රන් මිල මෙන්න

දානකල් බලන් හිටපු අද රන් මිල මෙන්න