තුරිකියේ මුදාගැනීම් සදහා ශ්‍රී ලංකාවේ සහය දීමට සූදානම්...
By Sithumi
මාස 1 කට පෙර
ප්‍රභල භූ කම්පන සමඟ තුර්කියේ කඩා වැටුණු ගොඩනැගිලි ආශ්‍රිතව මේ වනවිට ක්‍රියාත්මක මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහාය දීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා.
එම තීරණය ගෙන තිබෙන්නේ ජනාධිපතිවරයාගේ උපදෙස් මතයි.
විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා විසින් මේ පිළිබඳව එරට විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත දැනුම්දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවා.
