අද සුනාමි අනතුරු ඇඟවීමේ වේලාවන් ගැන දැනුම්දීමක්..
Tsunami
Sri Lanka
By Aruna
මෙරට ජාතික මට්ටමේ පාර්ශවකාර ආයතනවල සහ වෙරළබඩ දිස්ත්‍රික්කවල ස්ථාපිත සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ සන්නිවේදන පද්ධති වල කාර්යක්ෂමතාව පරීක්ෂා කිරීම අද (09) සිදු කෙරෙනවා.
ඒ අනුව පෙරවරු 11.30 සිට දහවල් 12.15 දක්වා කාලය තුළ එය සිදුකිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සැලසුම් කර තිබෙන බවයි දැනුම්දී ඇත්තේ.
මෙහිදී සුනාමි සන්නිවේදන පද්ධතිවල ක්‍රියාකාරිත්වය පරීක්ෂාව පමණක් සිදුකරන අතර, ජනතාව ඉවත් කිරීමක් සිදුනොවන බවයි පැවසෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |