නිදහස් ක‍රපු රැඳවියා ගැන සැඟවුණු ඇත්ත එළියට...සැරසෙන්නේ තවත් ජිල්මාට් එකකටද...

Report

අනුරාධපුර මහාධිකරණ‍යෙන් ඉකුත් 4 වන දා නිදහස් කර මුදා හැර තිබෙන එව්ස් 69/2018 අංක දරන නඩුවේ විත්තිකාර විජේකෝන් මුදියන්සේලාගේ අතුල නිලකරන්න යන පුද්ගලයාට විරුද්ධව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පමණක් නඩු 31 ක් පවතින බවට අනාවරණය වී තිබෙනවා.

රජයෙන් එක් අයෙකුට රුපියල් 10,000ක් - අමාත්‍ය ලාල්කාන්ත

රජයෙන් එක් අයෙකුට රුපියල් 10,000ක් - අමාත්‍ය ලාල්කාන්ත

අනේ දෙයියනේ... පාසලක වෙඩි තැබීමක් - 9ක් මරුට

අනේ දෙයියනේ... පාසලක වෙඩි තැබීමක් - 9ක් මරුට

ඒ ජනාධිපති පොදු සමාව ලැබුණු බවට අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අධිකරණයට යොමු කළ ලිපියක් සලකා බලමින්.

මෙහි විශේෂත්වය නම් අඳාළ නඩු සියල්ලම මහ පරිමාණ මූල්‍ය වංචා සිද්ධීන්වලට අදාළ වීමයි.

පෙම්වතා නිසා නිරූපිකාවක් සියදිවි නසාගනී

පෙම්වතා නිසා නිරූපිකාවක් සියදිවි නසාගනී

එසේම එම සෑම නඩුවක් සම්බන්ධයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසය විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

විලි ලැජ්ජාවේ බෑ...යානයට ගොඩවෙන්න ගිය ජනාධිපති ලෝකෙම ඉස්සරහ ඇදගෙන වැටිලා

විලි ලැජ්ජාවේ බෑ...යානයට ගොඩවෙන්න ගිය ජනාධිපති ලෝකෙම ඉස්සරහ ඇදගෙන වැටිලා

ඒ අනුව නඩු 31 කට අදාළව විත්තිකරු වංචා කර ඇති බව කියන මුළු මුදල රුපියල් පනස් පන් කෝටි අසූ දෙලක්ෂ තිස් පන් දහස් හැත්තෑ හතරක් බව සඳහන්.

ළමයින්ව පරිස්සම් කර ගන්න...පාසල් සිසුන් පැහැරගෙන ගොස් අතරවර කරලා...අසභ්‍ය වීඩියෝ සමාජ මාධ්‍යටත් දාලා

ළමයින්ව පරිස්සම් කර ගන්න...පාසල් සිසුන් පැහැරගෙන ගොස් අතරවර කරලා...අසභ්‍ය වීඩියෝ සමාජ මාධ්‍යටත් දාලා

එමෙන්ම අඳාළ පැමිණිලිකරුවන් අතර විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් ප්‍රාදේශීය ලේකම්වරුන් ඉහළ මට්ටමේ රජයේ නිලධාරීන් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් ප්‍රධාන පෙළේ රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් උසස් පොලිස් නිලධාරීන් ද සිටී.

එසේම අඳාළ විත්තිකරුට විරුද්ධව නීතිපතිවරයා විසින් නඩු 31 න් නඩු තුනකට අදාළව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙනවා.

[

වරදට හිරේ යනවනම් යන්න ඕනේ ජනාධිපති - දිලිත් ජයවීර

වරදට හිරේ යනවනම් යන්න ඕනේ ජනාධිපති - දිලිත් ජයවීර

]

තවද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති සෙසු නඩු 28 ට ද නීතිපති උපදෙස් පතා ඇති බව සඳහන්.

ජම්පරේ අඳින්න වෙයි කියලා බයේ, හිටපු ලොක්කෝ ගොඩක් සොක්කෝ වෙලා... ඉන්දියාවට ගිහිල්ලත් පුජා තියලා

ජම්පරේ අඳින්න වෙයි කියලා බයේ, හිටපු ලොක්කෝ ගොඩක් සොක්කෝ වෙලා... ඉන්දියාවට ගිහිල්ලත් පුජා තියලා

හෙළි වී ඇති තොරතුරු අනුව අඳාළ විත්තිකරු 2011 සැප්තැම්බර් 11 වන දා සිට 2014 ජූනි 07 වන දා දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සෙබළකු ලෙස සේවය කර ඇත.

එසේ සේවයේ යෙදී සිටින අතරතුරම ඔහු මෙරට ප්‍රධාන පෙළේ මුල්‍ය ආයතනයක කළමනාකරුවකු වශයෙන්ද කටයුතු කරමින් අඳාළ මහ පරිමාණ මූල්‍ය වංචාව සිදු කර ඇති බවත් සඳහන්.

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න