මේ පාලනයේ..දැන් තමයි සත්‍යය මුහුණු එන්නේ මේ එකක්වත් මම පිළිගන්නේ නැහැ, අත්අඩංගුවට ගන්න මොහොතකට පෙර රනිල් අඬ අඬ කිව්ව දේ

Report

තමා කටයුතු කළේ රට වෙනුවෙන් බවත්, පුද්ගලික කාරණා වෙනුවෙන් කටයුතු නොකළ බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට පෙර ප්‍රකාශයක් ලබාදෙමින් සඳහන් කර තිබෙනවා.

එම ප්‍රකාශය අද (23) කොළඹදී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍යයට නිකුත් කර තිබුණා.

රනිල්ගේ වැරැද්දක් නෑ, මෙන්න තියෙනවා ඉන්විටේෂන් එකේ ගහලම එක්සත් ජාතික පක්ෂේ සාක්ෂිත් එක්ක පෙන්නයි

රනිල්ගේ වැරැද්දක් නෑ, මෙන්න තියෙනවා ඉන්විටේෂන් එකේ ගහලම එක්සත් ජාතික පක්ෂේ සාක්ෂිත් එක්ක පෙන්නයි

ඒ අනුව එහි දැක්වෙන්නේ,

''මම හැම වෙලේම රට වෙනුවෙන් වැඩ කළේ පුද්ගලික කාරණා වලට වැඩ කරලා නැහැ. අද පෙනෙන්නේ මේ පාලනයේ නියම මුහුණු. දැන් තමයි සත්‍යය මුහුණු එන්නේ. මේ හැමතැනම සිදුවන දේශපාලන වශයෙන් කරන දේවල් මේ එකක්වත් මම පිළිගන්නේ නැහැ'' යනුවෙන්.

රනිල් හොදටම අසනීප වෙයි - වෛද්‍ය උපදෙස් මත බන්ධනාගාර රෝහලට

රනිල් හොදටම අසනීප වෙයි - වෛද්‍ය උපදෙස් මත බන්ධනාගාර රෝහලට

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

ආයේ ගුරු සේවයට ගන්නේ මේ අයව විතරයි, අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්