සාම ගිවිසුම අදම අත්සන් කළ හැකියි - ලෝකෙටම සැනසුමක් දුන් ට්‍රම්ප්ගේ ප්‍රකාශය

Report

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහා වන සාම ගිවිසුම "අද දිනයේම අත්සන් කිරීමට අවස්ථාව පවතින බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව Fox News නාලිකාව සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදීයි ඔහු මේ බව ප්‍රකාශ කළ බව සඳහන්.

සාකච්ඡාද නැත්නම් විනාශයද? අමෙරිකාවෙන් ඉරානයට අවසන් පණිවිඩය

සාකච්ඡාද නැත්නම් විනාශයද? අමෙරිකාවෙන් ඉරානයට අවසන් පණිවිඩය

එහිදී අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, අමෙරිකා උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) ඇතුළු විශේෂ දූත පිරිසක් මේ වන විටත් පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර බලා ගමන් කරමින් සිටින බවයි.

කෙසේ වෙතත් ඇතම් විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම ප්‍රකාශය සිදු වූයේ කවදාද යන්න පැහැදිලි නැති බැවින්, ඔහු සඳහන් කළේ කුමන කාල රාමුවක් ගැනද යන්න පැහැදිලි නොමැති බව සඳහන්.

ජපානයේ තත්ත්වය භයානකයි - මුළු රටම කළඹමින් තවත් දැවැන්ත භූ කම්පාවක් සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීමක්

ජපානයේ තත්ත්වය භයානකයි - මුළු රටම කළඹමින් තවත් දැවැන්ත භූ කම්පාවක් සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීමක්

ජපානය කැළඹෙයි - පළමු සුනාමි රළ පහර ළඟා වෙයි

ජපානය කැළඹෙයි - පළමු සුනාමි රළ පහර ළඟා වෙයි