පොලීසියෙන් නිවේදනයක් - හෙට උදෑසන 7 සිට විශේෂ රථවාහන සැලැස්මක්

Report

හෙට (21) දින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවත්වෙන විශේෂ දේව මෙහෙයකට සමගාමීව රථවාහන සැලස්මක් ක්‍රියාත්මක කරන බව පොලීසිය විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව පොලීසිය සඳහන් කළේ පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවී වසර 07ක් පිරීම නිමිත්තෙන් මෙම දේව මෙහෙය සංවිධානය කර ඇති අතර, එම මෙහෙයකට අදාළව මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

මැයි දිනය වෙනුවෙන් එජාපය අල්ලා ව්‍යාජ ලිපියක් - එක්සත් ජාතික පක්ෂයෙන් විශේෂ නිවේදනයක්

මැයි දිනය වෙනුවෙන් එජාපය අල්ලා ව්‍යාජ ලිපියක් - එක්සත් ජාතික පක්ෂයෙන් විශේෂ නිවේදනයක්

එබැවින් හෙට උදෑසන 7.00 සිට දේව මෙහෙය අවසන් වන තෙක් දේවස්ථානය අවට මාර්ගවල අවස්ථානුකූලව රථවාහන ගමනාගමනය සීමා කිරීමට කටයුතු කරන බව පොලීසිය වැඩිදුරටත් දන්වා ඇත.

සියලුම මෝටර් රථ රක්ෂණ ආයතන සඳහා නව විධිවිධාන මාලාවක් - මැයි 1 සිට ක්‍රියාත්මකයි

සියලුම මෝටර් රථ රක්ෂණ ආයතන සඳහා නව විධිවිධාන මාලාවක් - මැයි 1 සිට ක්‍රියාත්මකයි

රන් මිල පහළට - නව මිල මෙන්න

රන් මිල පහළට - නව මිල මෙන්න