කොටස් වෙළෙඳපොළ කඩා වැටෙයි - ඒකක මිල බිමට
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (20) දින ඒකක 203.26 කින් (0.89%) පහත වැටී ඇති බව වාර්තා විය.
ඒ අනුව එය 22,570.03 කින් අවසන් වී ඇත.
එසේම වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 4.1ක් වශයෙන් සඳහන්.