දසුන් ශානකට වසරක තරග තහනමක් - හේතුව මෙන්න
දසුන් ශානකට වසරක පාකිස්තාන සුපර් ලීග් තරග තහනමක් පැනවීමට එරට ක්‍රිකට් මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙම තහනම පැනවීමට හේතු වී ඇත්තේ ඔහු අදාළ සුපර් ලීග් තරගාවලියෙන් ඉවත්ව ඉන්දිය ප්‍රිමීයර් ලීග් තරගාවලියට සහභාගීවීම හේතුවෙන් බව සඳහන්.
කෙසේ වෙතත් මෙම තරග තහනම සමඟ දසුන් ශානකට ලබන වසරේ පැවැත්වෙන පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇත.