ජපානයේ තත්ත්වය භයානකයි - මුළු රටම කළඹමින් තවත් දැවැන්ත භූ කම්පාවක් සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීමක්

Report

ජපානයට රික්ටර් මාපකයේ 8ක් හෝ ඊට වැඩි ප්‍රබලත්වයකින් යුත් දැවැන්ත භූකම්පනයක් ඇතිවීමේ අවදානමක් ගැන එරට රජය මඟින් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ඒ අද ජපානයේ උතුරු ප්‍රදේශයට බලපෑ රික්ටර් මාපක 7.7ක ප්‍රබලවයෙන් යුත් භූකම්පනයෙන් අනතුරුවයි.

ඒ අනුව ජපානයේ ගිනිකොණ වෙරළ තීරයේ මැග්නිටියුඩ් ඒකක7.4ක භූචලනත් සමඟ පළමු සුනාමි රළ පහර ජපානයේ නැගෙනහිර වෙරළට ළඟා වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ජපානය කැළඹෙයි - පළමු සුනාමි රළ පහර ළඟා වෙයි

ජපානය කැළඹෙයි - පළමු සුනාමි රළ පහර ළඟා වෙයි

ප්‍රබල භූමිකාවක් - වහාම සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කරයි

ප්‍රබල භූමිකාවක් - වහාම සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කරයි

අප්‍රේල් 20 සිට දිවයිනම බලා සිටි දේ වෙන්න යයි - විශේෂ නිවේදනයක්

අප්‍රේල් 20 සිට දිවයිනම බලා සිටි දේ වෙන්න යයි - විශේෂ නිවේදනයක්