ට්‍රම්ප් විසින් රුසියානු ජනපතිට සටන් විරාමයකට නව කාල සීමාවක් පනවයි

Report

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ යුක්රේනය සමඟ සටන් විරාමයකට එකඟ වීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට නව කාල සීමාවක් නියම කරන බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඒ සඳහා දින 10ක හෝ 12ක නව කාල සීමාවක් නියම කරන බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඊට අවනත නොවේනම් සම්බාධක හෝ ද්විතීයික තීරුබදු පනවන බවටද අමෙරිකානු ජනාධිපතිවරයා තර්ජනය කොට තිබෙන බවයි.

ගම්පොල කර්මාන්ත ශාලාවක ගින්නක්

ගම්පොල කර්මාන්ත ශාලාවක ගින්නක්

කොළඹ-නුවර මාර්ගය ඔස්සේ ගමන් කරන අයට විශේෂ දැනුම්දීමක්

කොළඹ-නුවර මාර්ගය ඔස්සේ ගමන් කරන අයට විශේෂ දැනුම්දීමක්