ඉන්දීය උප ජනපති නුවරඑළියට

Report

ඉන්දීය උප ජනාධිපති සී. පී.රාධක්‍රිෂ්ණන් මහතා අද (20) පෙරවරුවේ නුවරඑළියේ නීරීක්ෂණ චාරිකාවකට එක්විය.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින ක්‍රිකට් තරගය අද

ශ්‍රී ලංකා – බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු එක්දින ක්‍රිකට් තරගය අද

ඉන්දීය සම්භවයක් සහිත වතු දෙමළ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක වන ඉන්දීය නිවාස ව්‍යාපෘතියේ වැඩකටයුතු නිරීක්ෂණ කිරීම සඳහා ඒ මහතා මෙලෙස එක්ව ඇති බව වාර්තා වේ.

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දියානු උප ජනාධිපතිවරයා ඊයේ (19) දිනයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියද හමු වී සාකච්ඡා පවත්වා තිබේ.

යුක්‍රේනයේ මුර සංචාරක පොලිස් ප්‍රධානී ධුරය අත්හරී

යුක්‍රේනයේ මුර සංචාරක පොලිස් ප්‍රධානී ධුරය අත්හරී