ගම්පොල කර්මාන්ත ශාලාවක ගින්නක්
Kandy
Fire
Latest Headlines
Sinhala news
SriLanka News - Gagana
By Hashini
මහනුවර-නාවලපිටිය මාර්ගයේ ගම්පොළ ප්රදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හට ගෙන තිබෙනවා.
හට ගෙන ඇති මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථයක් සහ ජල බවුසරයක් මේ වන විට එම ස්ථානයට යොමු කර ඇති බවයි මහනුවර ගිනි නිවීමේ ඒකකය පැවසුවේ.
