කොළඹ-නුවර මාර්ගය ඔස්සේ ගමන් කරන අයට විශේෂ දැනුම්දීමක්

Report

වරකාපොළ ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිලේ වාර්ෂික පෙරහැර හේතුවෙන් කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය තාවකාලිකව සීමා කර ඇති බව පොලීසිය නිවේදනය කරයි.

අද (28) රාත්‍රී 8:00 සිට රාත්‍රී 11:00 දක්වා පැවැත්වෙන මෙම පෙරහැර කෝවිල් පරිශ්‍රයෙන් ආරම්භ වී, කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ නගරය දක්වා වීථි සංචාරය කර, නැවත එම මාර්ගයේම කෝවිල වෙත ගමන් කරනු ඇත.

එයා එහෙම නෑ, නාමල්ව ජනාධිපති කරලා හෝදලා කරලා අර්ජුනා ගෙට ගත්තා විතරයි බේබි වැඩ පෙන්නලා

එයා එහෙම නෑ, නාමල්ව ජනාධිපති කරලා හෝදලා කරලා අර්ජුනා ගෙට ගත්තා විතරයි බේබි වැඩ පෙන්නලා

මේ හේතුවෙන් එම කාලය තුළ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා ඇතිවිය හැකි බැවින්, මහජනතාවට සිදුවන අපහසුතා අවම කිරීම සඳහා රථවාහන පොලිස් නිලධාරීන්ගේ මඟපෙන්වීම යටතේ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ඉල්ලා සිටී.

ළමුන්ගේ අපයෝජන අන්තර්ගත නිර්මාණය - AI භාවිතයට නව නීති පැනවීමට සූදානමක්

ළමුන්ගේ අපයෝජන අන්තර්ගත නිර්මාණය - AI භාවිතයට නව නීති පැනවීමට සූදානමක්

"මාලිමා ආණ්ඩුව යාළුකමට කන්ටේනර් පන්නලා බොරු ලුණු මගඩියක් ගැහුවා" - උදය ගම්මන්පිල

"මාලිමා ආණ්ඩුව යාළුකමට කන්ටේනර් පන්නලා බොරු ලුණු මගඩියක් ගැහුවා" - උදය ගම්මන්පිල