මෙරට රන් මිල යළි ඉහළට - නව මිල මෙන්න

Report

ලෝක වෙළඳපොළේ රන් මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට රන් මිල ද අද (20) තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 4,829 දක්වා ඉහළ යාමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළඳපොළේ රන් පවුමක මිල රුපියල් 2,000කින් පමණ ඉහළ ගොස් ඇත.

ඒ අනුව, "කැරට් 22" රන් පවුමක මිල රුපියල් 370,000ක් ලෙස සටහන් වන අතර, ඊයේ රුපියල් 400,000ක්ව පැවති "කැරට් 24" රන් පවුමක මිල අද වන විට රුපියල් 402,000ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රන් මිල පහළට - නව මිල මෙන්න

රන් මිල පහළට - නව මිල මෙන්න

යුක්‍රේනයේ මුර සංචාරක පොලිස් ප්‍රධානී ධුරය අත්හරී

යුක්‍රේනයේ මුර සංචාරක පොලිස් ප්‍රධානී ධුරය අත්හරී