මැදපෙරදිග ඇවිලෙයි - වහාම ඉවත්වෙන්න නියෝග - තානාපති කාර්යාල වෙත අනතුරු ඇඟවීම්

Report

සෞදි අරාබියේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩලයට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට රටින් ඉවත් වන ලෙස නියෝග කර ඇත.

එමෙන්ම රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජෝර්දානය, කටාර් සහ බහරේන් යන රටවල තානාපති කාර්යාලවල කාර්ය මණ්ඩලවල පවුල්වල සාමාජිකයින්ටද එම රටවලින් ඉවත් වන ලෙස නියෝග කර ඇති බවයි.

ප්‍රවීණ රංගන ශිල්පි රහල් බුලත්සිංහල අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පි රහල් බුලත්සිංහල අභාවප්‍රාප්ත වෙයි

අද මධ්‍යම රාත්‍රියේ සිට - පරාටා බිත්තර හා රොටි ඇතුළු කෙටි ආහාර මිල ඉහළට - නව මිල මෙන්න

අද මධ්‍යම රාත්‍රියේ සිට - පරාටා බිත්තර හා රොටි ඇතුළු කෙටි ආහාර මිල ඉහළට - නව මිල මෙන්න