පුද්ගලික හේතුවක් මත පදනම් වෙලා අධිකරණ නිලධාරීන් පිරිසක් සම්බන්දව නව ජනපති ගත් හදිසි තීරණය..

By Piyumika Jan 28, 2025 03:19 AM GMT
Report

ඔහු සම්බන්ධයෙන් විමර්ශනය කළ අධිකරණ දෙපාර්තමේන්තු නිලධාරීන් සේවයෙන් පහ කිරීමට  අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්  කටයුතු කර තිබෙනවා.

විහාරස්ථානයක ශ්‍රමදාන කටයුත්තකදී නොහිතපු පිපිරීමක් ..ඇඟ හිරිවට්ටමින් සෝදිසියේදී හමුවෙලා තියන දේ බලන්න..

විහාරස්ථානයක ශ්‍රමදාන කටයුත්තකදී නොහිතපු පිපිරීමක් ..ඇඟ හිරිවට්ටමින් සෝදිසියේදී හමුවෙලා තියන දේ බලන්න..

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ට්‍රම්ප් මෙලෙස අධිකරණ දෙපාර්තමේන්තු සේවකයින් 12 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් පහ කර ඇති බවයි.

ඇයට මගේ මරණය අවශ්‍යයි... සියදිවි නසා ගැනීමට පෙර තැබූ අවසන් සටහන..(PHOTO)

ඇයට මගේ මරණය අවශ්‍යයි... සියදිවි නසා ගැනීමට පෙර තැබූ අවසන් සටහන..(PHOTO)

ඔවුන්ට තවදුරටත් නව ජනාධිපතිවරයාගේ න්‍යාය පත්‍රය සම්බන්ධයෙන් විශ්වාසනීයත්වයෙන් කටයුතු කිරීමට නොහැකි බව පවසමින් මෙම ඉවත් කිරීම සිදුකර ඇති බවයි ඇමරිකාවේ වැඩබලන නීතිපති ජේම්ස් මැක්හෙන්රි ප්‍රකාශ කළේ.

You may like this video