සුළු මොහොතකට පෙර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක අල්ලස් කොමිසමට

Report

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත අද (27) දින පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහු මෙසේ පැමිණ ඇත්තේ දැනට සිදු කෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට බව සඳහන්.   

කොංගෝවම සොහොන් පිටියක් වෙයි - ඉතිහාසයේ මාරාන්තිකම වෛරසයෙන් 5,904 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

කොංගෝවම සොහොන් පිටියක් වෙයි - ඉතිහාසයේ මාරාන්තිකම වෛරසයෙන් 5,904 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට