ඒ පාර මොකදට මේ ලෑස්ති වෙන්නේ ? ඇමරිකාවෙන් ගෝල්ඩ් ඩෝමයක් - ලෝකයටම අවදානමක් [PHOTO]
ඇමරිකානු ජාතික ආරක්ෂාවට සහ වොෂින්ටනයට ගොඩනඟමින් සිටින බව කියන "ගෝල්ඩන් ඩෝම්" ආරක්ෂක පද්ධතිය සඳහා ආක්ටික් දූපත අත්‍යවශ්‍ය බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.
ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපදයට බලපෑමක් එල්ල කරන බව මෙයින් තවදුරටත් පැහැදිලි වී ඇත.


