තෙල් නැව් 10ක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉඩ ලබා දුන් බව ට්‍රම්ප් කියයි
By Kanchana
ඉරානයෙන් අමෙරිකාව ලැබෙන ත්‍යාගයන් ලෙස පකිස්ථාන ධජය යටතේ තෙල් නැව් 10ක් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට ඉඩ ලබා දී තිබෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සදහන් කර තිබේ .
ධවල මන්දිරයේ පැවති කැබිනට් රැස්වීමකදී අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, මෙය දෙරට අතර සිදුවූ සාකච්ඡාවල යහපත් ප්‍රතිචාරයක් බවයි.
ඉරානය ප්‍රථමයෙන් ම තම අවංක සහ ස්ථාවර බව පෙන්වීම සඳහා විශාල තෙල් නැව් 08 කට අවසර ලබා දීමට එකඟ වූ බව ත් අවසානයේදී තෙල් නැව් 10 කට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ඒමට අවසර ලබා දුන් බව තව දුරටත් ඔහු සදහන් කර තිබේ.