ත්‍රිකුණාමලයේ බුදු පිළිමය ඉවත් කිරීම ගැන විශේෂ පොලිස් නිවේදනයක්

Report

ත්‍රිකුණාමලය වරාය පොලිස් වසමේ වෙරළ තීරයේ බුදු පිළිමයක් ඉවත් කිරීම හා සම්බන්ධයෙන් ඇති වූ නොසන්සුන්තාවය දැක්වෙන වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක් නිකුත් කර ඇත.

අදාළ මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇත්තේ අදාළ සිදුවීම මුල්කර ගනිමින් යම් අසත්‍ය පුවත් නිර්මාණය වෙමින් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් නිවැරදි තත්ත්වය පැහැදිලි කිරීම සඳහා බවයි.


Gallery