සහරාන්ලගේ අවි හොයන මුවාවෙන් නිදන් වස්තු හොයලා? - යාබද ඉඩමක විශාල වලක්

Report

පාස්කු දා ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ විමර්ශන පසුගිය දවස්වල වැඩි වශයෙන් සිදුවිය. ඒ අනුව පාස්කු දා ප්‍රහාරය මෙහෙය වූ බවට චෝදනා එල්ල වී සිටින සහරාන් ඇතුළු අන්තවාදී කල්ලි අවි ආයුධ පුහුණුවීම් ලැබූ බවට පරීක්‍ෂණවලින් හඳුනාගෙන තිබූ මඩකලපුව කාත්තන්කුඩි පලාමුණ නැමැති ප්‍රදේශයේ ඉඩමකට යාබද ස්ථානයක සැක කටයුතු ගැඹුරු කැණීමක් කර තිබියදී සොයා ගත් බවට පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව මෙම විශාල කැණීම කර ඇත්තේ එම ස්ථානය වළදමා තිබූ අවි ආයුධ තොගයක් ගොඩ ගැනීමට ද එසේත් නොමැති නම් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති භාණ්ඩ ගොඩ ගැනීමටද යන්න පිළිබඳ තොරතුරු විමර්ශනය කරමින් පුළුල්, විමර්ශනයක් ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන්.

කැම්පස් යන අයට යන්න ඉන්න අයට සුභ ආරංචියක් - ආයේ ජොබ් ගන්න ප්‍රශ්න නෑ

කැම්පස් යන අයට යන්න ඉන්න අයට සුභ ආරංචියක් - ආයේ ජොබ් ගන්න ප්‍රශ්න නෑ

මේ සම්බන්ධයෙන් මේ වෙන තෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර මෙම කැණීම් කටයුතු කළ අය ගැන තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිස් බුද්ධි අංශ නිලධාරින් යොදවා තොරතුරු සොයන බවටද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. 

හැමෝම හොයපු අද රන් මිල - ගන්නවා නම් ලොකු වාසියක්

හැමෝම හොයපු අද රන් මිල - ගන්නවා නම් ලොකු වාසියක්