තත්වය භයානකයි - සංචරණ සීමා සම්බන්ධ නවතම තීරණය
isolated
Lockdown
Sri lanka
By Sithumi
දැනට පනවා ඇති අන්තර් පළාත් සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එසේම සියලු රාජ්‍ය සහ පෞද්ගලික ආයතන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනූව ක්‍රියාකිරීම අනිවාර්ය බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි.
අදාළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.
