සමනළ රක්ෂිතයේ ගින්නක්

By Mithu Aug 21, 2025 02:53 AM GMT
Report

 භගවන්තලාව සමනල ස්වභාවික රක්ෂිතයේ හදිස්සියේ ගින්නක් හටගෙන ඇති බව භගවන්තලාව පොලිසිය සඳහන් කරයි.

බගවන්තලාව පොලිස් වසමට අයත් ෆෙට්රොසෝ වතුයායේ ෆ්‍රීඩ්ලන්ඩ් කොටසේ තේ වත්ත්ට ඉහළින් වූ සමනළ ස්වාභාවික රක්ෂීතයේ මෙම ගින්න හටගෙන ඇති බවයි බගවන්තලාව පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක නුවන් මධුසංක මහතා කියා සිටියේ.

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියට එරෙහිව අඛණ්ඩ වර්ජනයක්

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියට එරෙහිව අඛණ්ඩ වර්ජනයක්

ගින්න මැඩ පැවැත්වීම සදහා මේවන විට එම රක්ෂිතය තුලට හැටන් වන අඩවි කාර්යාලයේ නිළධාරින්, බගවනතලාව පොලිසියේ නිළධාරින් සහ එම වතුයායේ වතුකම්කරුවන් පිරිසක් එම රක්ෂිතය තුලට පිවිස ඇති බවද පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.

මේ වන විට ගින්න මැඩ පවත්වා ඇති බවට සඳහන් වේ.

තැපැල් වෘත්තීය සමිති වර්ජනය සිව්වන දිනටත් අඛණ්ඩව

තැපැල් වෘත්තීය සමිති වර්ජනය සිව්වන දිනටත් අඛණ්ඩව