දුම්රිය මඟීන්ට මෙන්න දැන් ලැබුණු සුබ ආරංචිය.

Report

ප්‍රවාහන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව දුම්රිය වෘත්තීය සමිති සිය වර්ජනය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ දුම්රිය රියදුරු වෘත්තිය සමිති අතර මෙම සාකච්ඡාව ප්‍රවාහන අමාත්‍යාංශයේදී සිදු කරනු ලැබුවා.

කලකට පසු රන් මිලෙහි සීඝ්‍ර පහළ යෑමක්. - නව මිල ගණන් මෙන්න.

කලකට පසු රන් මිලෙහි සීඝ්‍ර පහළ යෑමක්. - නව මිල ගණන් මෙන්න.


ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ දුම්රිය එන්ජින් රියදුරන් පිරිසක් විසින් මෙම වර්ජනය ආරම්භ කළේ දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාද වීම, බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින්.

රජයෙන් හදිසි තීරණයක්! - ත්‍රිවිධ හමුදාවට රජයෙන් විශේෂ ණයක් ඇතුළු සුපිරි දීමනාවන් තුනක්.

රජයෙන් හදිසි තීරණයක්! - ත්‍රිවිධ හමුදාවට රජයෙන් විශේෂ ණයක් ඇතුළු සුපිරි දීමනාවන් තුනක්.