දුම්රිය වර්ජනය අරගලයක් දක්වා..ළඟදීම කරන්න යන දේ..
By Sewvandhi
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසන්නේ, මර්දනයෙන් වෘත්තිය සමිති පාලනයට රජය කටයුතු කරන්නේ නම් සමස්ත දුම්රිය සේවාවේ වෘත්තීය සමිති එකතු වී අරගලයක් කිරීමට කිසිදු විටකදී පසුබට නොවන බවයි.
දුම්රිය සේවකයින් කිසිදු අවස්ථාවක කඩාකප්පල් ක්‍රියාවක් සිදුනොකරන බවත් සිය ඉල්ලීම් සඳහා කඩිනම් විසඳුම් ලබාදේ යැයි විශ්වාස කරන බවත් එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවා.
එසේ නොවන්නේ නම් අද (11) පස්වරුවේ විධායක සභාව රැස් වී අවශ්‍ය තීන්දු තීරණ ගන්නා බව ඔහු පැවසීය.