හෙට සිට ප්‍රවාහනයේ වෙනස්කම්

transport Sri lanka tours and traval
By Sithumi Nov 02, 2021 02:01 PM GMT
Sithumi

Sithumi

Report

හෙට (03) සිට දුම්රිය කිහිපයක් එක් කිරීමට පියවර ගන්නා බව දුම්රිය සමාන්‍යාධිකාරීවරයා නිවේදනයක් නිකුත් කරමීන් සඳහන් කරයි.

සීඝ්‍රගාමී හා නගරාන්තර දුම්රිය මෙසේ ධාවනය කෙරෙයි. ඒ අනුව සංවරණ සීමා අවසන් වු පසුව ධාවනය වන දුම්රිය වලට අමතරව මෙම දුම්රිය එක් කර ඇත. දුම්රිය කාල සටහන පහතින්.

Gallery