ගංවතුර තත්ත්වය නිසා මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා...

Report

ගංවතුර තත්ත්වය හේතුවෙන් මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට අද(27) පෙරවරුවේ බාධා ඇති වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මෙන්න මේ ප්‍රදේශ වල ජිවත් වන ඔබ ඉතා විමසිල්ලෙන් පසු වන්නැයි නිවේදනයක්..

මෙන්න මේ ප්‍රදේශ වල ජිවත් වන ඔබ ඉතා විමසිල්ලෙන් පසු වන්නැයි නිවේදනයක්..

පවතින කාලගුණ තත්ත්වය හමුවේ මෙලෙස දුම්රිය ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියා.

IMF සිව්වැනි වාරිකය ලැබීමේ පමාවක්...

IMF සිව්වැනි වාරිකය ලැබීමේ පමාවක්...

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් අද (27) සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට ඉඩ ඇති බව සඳහන් කරනවා.


You may like this video