IMF සිව්වැනි වාරිකය ලැබීමේ පමාවක්...
Sri Lanka
Government Of Sri Lanka
IMF Sri Lanka
Anil Jayantha Fernando
By Piyumika
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකමේ සිව්වැනි වාරිකය ඇමරිකානු ඩොලර් මිලියන 330 ක පමණ මුදල ලබන වසරේ (2025) අප්‍රේල් මාසයේදී මෙරටට ලැබෙනු ඇතැයි කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවැසීය.
ඒ අනුව සිව් වැනි වාරිකය මෙරටට ලැබීම සඳහා මාස දෙකහමාරක පමණ පමාවක් සිදුවනු ඇතැයිද ඔහු කියා සිටියේය.
You may like this video