අද දුම්රිය ප්‍රමාදයක්..

Sri Lanka
By krishani Sep 14, 2022 03:08 AM GMT
krishani

krishani

Report

සංඥා පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වන බව පාලක මැදිරිය සඳහන් කළා ය.

කළුතර සිට කොළඹ කොටුව දක්වා වන මාර්ගයේ සියලු දුම්රිය ධාවනය ප්‍රමාද වන බවයි වාර්තා වන්නේ.