දුම්රිය පීලි පැනීමක් නිසා දුම්රිය ප්‍රමාදයක්!

By Shehan Mar 05, 2025 01:27 PM GMT
Shehan

Shehan

Report

කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානය අසලදී සිදු වූ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් දුම්රිය ගමනට බාධා සිදුව තිබේ.

ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගය, පුත්තලම මාර්ගය සහ ප්‍රධාන මාර්ගයේ දුම්රිය සේවා අඩාල වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

අනුර හමුදාව අඩු කරයිද?

අනුර හමුදාව අඩු කරයිද?

කෙසේ වෙතත් ප්‍රමාදයන් සහිතව හෝ නියමිත දුම්රිය ධාවනයට පියවර ගන්නා බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

ReeCha