විදෙස් සංචිතයේ සුළු වැඩිවීමක්

Report

2025 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.166ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙය 2025 ජූලි මාසය අවසානයේ දී සටහන්ව තිබූ ඩොලර් බිලියන 6.147ක සංචිත වත්කම් ප්‍රමාණය හා සැසඳීමේ දී 0.3% වර්ධනයකි.

කොමර්ෂල් බැංකුවේ සියලුම ගණුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

කොමර්ෂල් බැංකුවේ සියලුම ගණුදෙනුකරුවන්ට විශේෂ නිවේදනයක්

බිහිසුණු ඇල්ල බස් රථ අනතුරින් මියගිය ගණන 10ක් දක්වා ඉහලට

බිහිසුණු ඇල්ල බස් රථ අනතුරින් මියගිය ගණන 10ක් දක්වා ඉහලට

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ජනපතිගෙන් පොරොන්දුවක්