ගම්මන්පිලව අත්අඩංගුවට ගන්න රජය දරන උත්සාහය ගැන රනිල් එක්ක සාකච්චාවක්

Ranil Wickremesinghe Udaya Gammanpila Latest Headlines Sinhala news Ranil Wickremesinghe Arrested
By Shehan Sep 04, 2025 04:56 PM GMT
Shehan

Shehan

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(04) කොළඹ, ඔහුගේ නිවසේදී පිවිතුරු හෙළ උරුමයේ මධ්‍යම කාරක සභිකයන් පිරිසක් හමුවිය.

මෙම හමුවේදී, ජාතික ජන බලවේග රජය විසින් ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත (ICCPR) අනිසි ලෙස යොදාගනිමින් එම පක්ෂයේ නායක උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැනීමට ගත් උත්සාහයන් පිළිබඳව නියෝජිත පිරිස වික්‍රමසිංහ මහතාට විස්තර කළහ. 

GalleryGallery