හෙට දුම්රිය ධාවනය සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
By Sithumi
මඟී පහසුව වෙනුවෙන් හෙට (15) දුම්රිය සේවාව බාධාවකින් තොරව පවත්වාගෙන යෑමටත් ඊට අවශ්‍ය ආරක්ෂාව සැපයීමටත් පියවර ගෙන ඇති බවට සදහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා ඒ අනුව හෙට උදෑසන කාර්යාල හා මඟී ප්‍රවාහන පෙරවරු 5.00 සහ පෙරවරු 5.45ට අවිස්සාවේල්ලේ සිට කොළඹ දක්වා දුම්රිය දෙකක් ධාවනය වීමට නියමිතයි.
එලෙස හෙට දිනයේ ධාවනයවීමට නියමිත අනෙකුත් දුම්රියන් පිළිබඳ විස්තර පහතින් දැක්වෙනවා.
අදාල දුම්රිය දෙපාර්තමේන්තුවේ සම්පූර්ණ නිවේදනය පහතින්.

