ශාන්ත මුදුන්කොටුව ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

Crime Gun Shooting Latest Headlines Sinhala news gagana news
By Shehan Aug 20, 2025 05:35 PM GMT
Shehan

Shehan

Report

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකාර වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇති බව තහවුරු වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ඝාතනය අගෝස්තු 12 දින මීගොඩ, ආටිගල පාරේදී සිදුවිය.

පොලිස් ආරංචි මාර්ගවලට අනුව, ශාන්ත මුදුන්කොටුව යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් ඔහුට වෙඩි තබා ඇත.

ඝාතනයෙන් පසු, එය සිදුකිරීමට යොදාගත් මෝටර් රථය, රියදුරු, සහ ගිනි අවිය සමග බත්තරමුල්ල ප්‍රදේශයේදී තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

2025 උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

අගමැතිතුමියට නම් උත්තර දෙන්න එපා කියන්න නැත්තම් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා, නාමල් ආවේස වෙයි

අගමැතිතුමියට නම් උත්තර දෙන්න එපා කියන්න නැත්තම් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා, නාමල් ආවේස වෙයි

කෝටි 2ක කෑම බිලක්? මැතිසබේ ආහාර වියදම් මෙන්න

කෝටි 2ක කෑම බිලක්? මැතිසබේ ආහාර වියදම් මෙන්න