පොලිස් රාජකාරියට බාධා කළ කාන්තාව යළි රක්ෂිත බන්ධනාගාරයට

Report

 රථවාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී පොලිස් නිලධාරීන්ට බාධා කරන ලෙස හැසිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් කාන්තාව එළැඹෙන 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

එලෙස අත්අඩංගුවට ගත් කාන්තාව වයස 46 හැවිරිදි දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෙම සැකකාරිය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී තිබේ .

අදාළ කාන්තාව මෝටර් රථයකින් ගමන් කරන අතරතුරදී , රථවාහන වරදක් සම්බන්ධයෙන් නතර කිරීමට පොලිස් නිලධාරීන් උත්සාහ කළද  ඇය පොලිස් අණ නොතකා රථය ධාවනය කළ බව වාර්තා වේ .

STF නිලධාරීන්ට පහර දීලා ලොකු විප්ලවයක් කරපු 10 දෙනෙක් කොටු

STF නිලධාරීන්ට පහර දීලා ලොකු විප්ලවයක් කරපු 10 දෙනෙක් කොටු

රුපියල් මිලියන 21කට අධික කුෂ් සමගින් ලාංකිකයෙකු කටුනායකදී මාට්ටු

රුපියල් මිලියන 21කට අධික කුෂ් සමගින් ලාංකිකයෙකු කටුනායකදී මාට්ටු