බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව ගැන විවාදයට දින දෙයි

Report

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව එළඹෙන අප්‍රේල් 10 වැනි දින ප.ව 11.30 සිට ප.ව 5.30 දක්වා පැවැත්වීමට තීරණය කර ඇත.

ඒ, මීළග පාර්ලිමේන්තු සතියට අදාළ කටයුතු සම්බන්ධයෙන් අද (19) දින පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදීයි.

එම විවාදය එදින පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙනු ඇති බව සඳහන්.

එසේම ඉකුත් 2019 පාස්කු ඉරුදින සිදු වූ ‍ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අප්‍රේල් 9 වැනි දින පස්වරු 2.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වී‍මට ද තීරණය කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව දක්වයි.

බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට භාරදෙයි

බලශක්ති ඇමතිට එරෙහි විශ්වාසභංගය කථානායකට භාරදෙයි

එම යෝජනාව විපක්ෂය මඟින් ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව මීළඟ පාර්ලිමේන්තු කටයුතු අප්‍රේල් මස 7, 9 සහ 10 යන දින තුළ පැවැත්වෙනු ඇති බව සඳහන්.

එසේම විපක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව 2019 පාස්කු ඉරුදින ‍ප්‍රහාරය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අප්‍රේල් 9 වැනිදා ප.ව 2.00 සිට ප.ව 5.30 දක්වා පැවැත්වී‍ම නියමිතව ඇත.

ඉරාන නැව් දෙක නිසා අදත් පාර්ලිමේන්තුව උණුසුම් - IRIS Bushehr නෞකාව රඳවා ගන්නවා විජිතගෙන් සම්පූර්ණ පැහැදිලි කිරීමක්

ඉරාන නැව් දෙක නිසා අදත් පාර්ලිමේන්තුව උණුසුම් - IRIS Bushehr නෞකාව රඳවා ගන්නවා විජිතගෙන් සම්පූර්ණ පැහැදිලි කිරීමක්

ඊශ්‍රායලයේ ලිපිගොනුවලින් ලංකාවේ වුණ ඇඟහිරිවැටෙන කතාවක් - ජේ.ආර්.ජයවර්ධනගේ රහසකුත් එළියට

ඊශ්‍රායලයේ ලිපිගොනුවලින් ලංකාවේ වුණ ඇඟහිරිවැටෙන කතාවක් - ජේ.ආර්.ජයවර්ධනගේ රහසකුත් එළියට