අවුරුදු 10 සහ 12 පිරිමි ළමුන් දෙදෙනෙක් අතුරුදන් වෙයි..පොලිසියෙන් ඉල්ලීමක්.(PHOTOS)

Police Sri Lanka Kotadeniyawa Tow boys missing
By Aruna Dec 13, 2021 07:52 AM GMT
Aruna

Aruna

Report

කොටදෙණියාව වත්තේමුල්ල, බදුරාගොඩ ප්‍රාදේශිය අවුරුදු 10 සහ 12 යන වයස්වල පසු පිරිමි ළමුන් දෙදෙනෙකු අතුරුදන්වී තිබෙනවා.

මෙම අතුරුදන්විමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery