සති තුනක් තුල මෙරටට පැමිණි සංචාරකයින් ගණන ඉහලට

By Hashini May 21, 2025 06:38 AM GMT
Report

මෙම මාසයේ පළමු දින 18 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 80,000 ඉක්මවා තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කළේ එම කාලසීමාවේදී සංචාරකයින් 80,421 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි.

වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව නව ලක්ෂ 77, 305ක් වනවා. 

පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්

පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්

ලොරි ආවට - ආධාර තවමත් නෑ

ලොරි ආවට - ආධාර තවමත් නෑ