2025 පළමු මාස 5 තුළ ශ්‍රී ලංකාවට සංචාරකයින් මිලියනය ඉක්මවයි

Sri Lanka Tourism Tourism Latest Headlines Sinhala news Tourist Family
By Shehan May 27, 2025 04:45 AM GMT
Shehan

Shehan

Report

2025 වසරේ පළමු මාස 5 තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව, මැයි 25 වැනිදා වන විට මෙරටට පැමිණි සංචාරකයින් ගණන 1,006,097ක් බව එම අධිකාරිය සඳහන් කරයි.

එමෙන්ම, මැයි මාසයේදී පමණක් මැයි 25 වැනිදා වන විට සංචාරකයින් 109,213ක් පැමිණ ඇති බවත් අධිකාරිය පවසයි.

"ඒවා ගැන කතා කරද්දී මට හා හා ගාලා හිනා වෙන්න බැහැ.. හැමෝම තේරුම් ගන්න මේක අවුරුදු කුමාරි තරගයක් නෙමෙයි" - අනුදි

"ඒවා ගැන කතා කරද්දී මට හා හා ගාලා හිනා වෙන්න බැහැ.. හැමෝම තේරුම් ගන්න මේක අවුරුදු කුමාරි තරගයක් නෙමෙයි" - අනුදි

මාලනීගේ දේහය ළඟ දී වයසක අම්මෙක්ව තල්ලු කරපු ජනප්‍රිය නිළිය

මාලනීගේ දේහය ළඟ දී වයසක අම්මෙක්ව තල්ලු කරපු ජනප්‍රිය නිළිය

ReeCha