සංචාරකයන් ආපසු කැදවයි..ශ‍්‍රී ලංකාවේ සංචාරය නොකරන්නැයි දැනුම් දේ..

By Sithumi Jul 10, 2022 11:10 AM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන තත්වය මත ශ‍්‍රී ලංකාවේ සංචාරයේ නොයෙදෙන ලෙස බහරේනය තම රට වැසියන්ට දැනුම් දී ඇත.

එරට විදේශ කටයුතු අමාත්‍යාංශය පුරවැසියන්ට අනතුරු අඟවමින් නිකුත් කර ඇති නිවේදනයක මේ බව දැක්වෙයි. දැනට ශ්‍රී ලංකාවේ සිටින තම පුරවැසියන් තම ආරක්‍ෂාව සඳහා වහාම රටින් පිටව යන ලෙසත් නොසන්සුන්තා ඇති ප්‍රදේශවල ගමන් කිරීමෙන් වළකින ලෙසත් නිවේදනයේ දැක්වෙයි

Gallery