සංචාරක කර්මාන්තයට කණකොකා හඬයි...ගුවන් සෙල්ලමුත් නවත්වන්න පියවර

Report

මේ වන විට බෙන්තර ගඟ ආශ්‍රිතව පවත්වාගෙන ගිය පැරා මෝටරින් ක්‍රීඩාව තහනම් කිරීම නිසා එම කර්මාන්තයේ නිරත වූ පිරිස දැඩි අපහසුතාවකට පත්ව ඇති බව වාර්තා වේ.

සංචාරක සංවර්ධන අධිකාරිය මඟින් මෙම තහනම සිදු කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

බෙන්තර, බේරුවල, මොරගල්ල යන සංචාරක කලාපයට විදෙස් ආකර්ෂනය වැඩිපුර ලැබෙන්නේ බෙන්තර ගඟ ආශ්‍රිතව ඇති සුන්දරත්වය නිසයි.

එසේම ඒ අවට සිදු කරන මෙම පැරා මෝටරින් ක්‍රීඩාව එම සංචාරක ආකර්ශනය තවත් ඉහළ නංවා ඇති බව නොරහසක් වේ.

ඒ අනුව මෙම ක්‍රීඩාවට ඇති සංචාරකයින්ගේ ඉහළ රුචිකත්වය හේතුවෙන් පැරා මෝටරින් ක්‍රීඩාව සිදු කර ඇත.

වසර හතරක කාලයක පටන් විදෙස් ගුවන් නියමුවන්ගේද සේවය ලබා ගෙන මෙම ක්‍රීඩාව එහි සිදුකර ගෙන ගොස් ඇත්තේ සේවා සපයන්නන් දෙදෙනෙකුගේ ද මූලිකත්වයෙන්.

බලන් ගිහාම ජනපති අරමුදලට විදපු නැති එකෙක් නෑ...ජවිපෙ මන්ත්‍රී සහ බිරිඳටත් ලක්ෂ 30 ක්

බලන් ගිහාම ජනපති අරමුදලට විදපු නැති එකෙක් නෑ...ජවිපෙ මන්ත්‍රී සහ බිරිඳටත් ලක්ෂ 30 ක්

මේ නිසා විශාල පිරිසකට රැකියා අවස්ථාද සැලසී ඇත. එසේ වුවත් මෙම ක්‍රීඩාව සංචාර සංවර්ධන අධිකාරියේ මැදිහත්වීම මත නවතා දැමීමට සිදුව ඇති බවට එම කර්මාන්තයේ නිරත වූවන් ප්‍රකාශ කරයි.

ඔවුන් චෝදනා කරන්නේ මෙය සංචාරක සංවර්ධන අධිකාරියේ සමහර ඉහළ නිලධාරීන්ගේ අවශ්‍යතාව මත ගෙන ඇති පියවරක් බවයි.

එන්න එන්නම තත්ත්වය බරපතළයි...සරසවි ප්‍රජාවෙන් 51%කට දැනටමත්...රෝගීන් බව සොයා ගෙන

එන්න එන්නම තත්ත්වය බරපතළයි...සරසවි ප්‍රජාවෙන් 51%කට දැනටමත්...රෝගීන් බව සොයා ගෙන

"මේ ක්‍රීඩාවේ යම් ශබ්දයක් හෝටල්වලට අවහිරයක් කියලා මෙය නවත්වලා තියෙනවා. අපි සංචාරක සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා සිටියා මේ ගැන නිසි විමර්ශනයක් කරන්න කියලා. ඔවුන් ඒකත් ප්‍රතික්ෂේප කරලා නවතා දැමුවා. ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගිය හත් දෙනෙක් වැඩකළා. විදෙස් ගුවන් නියමුවන් දෙදෙනෙක්ට සිටියා. කොලොම්බියාවේ ගුවන් නියමුවෙකුත් අපිත් එක්ක ඉන්නවා. ඔහුගේ රැකියාවත් අහිමිවෙයි කියලා බියෙන් ඉන්නවා. එක් අයෙක් රටෙන් යන්නත් ගියා. තියෙන යානා ඔක්කොම අංගනවල නවත්වලා තියෙනවා. ඒ යානා නිකම් තියෙනවා කියන්නෙත් ඒවා පරිහානියට පත්වීමක්" 

ක්‍රීම් ගෑවේ නෑ කියපු ex ට දොබෙන් යන්න දුන්න පියුමි...වරෙම් යකොව්...ආයේ පියුමිගේ කටින් බේරෙනවා බොරු

ක්‍රීම් ගෑවේ නෑ කියපු ex ට දොබෙන් යන්න දුන්න පියුමි...වරෙම් යකොව්...ආයේ පියුමිගේ කටින් බේරෙනවා බොරු