මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 95000 ඉක්මවයි
Covid-19
By Thaya
කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 170 දෙනෙකු අද (11) දිනයේදී හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 95,018ක් දක්වා ඉහළගොස් තිබේ.